මාර්ෂල් ඹෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරන මහතා අතර හමුවක් 2020 නොවැම්බර් මස 06 වනි දින බත්තරමුල්ලේ බටහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වීය.

අනතුරුව අවස්ථාව සිහිපත් වීම පිණිස සමරු ඵලක හුවමාරු කර ගැනීමක්ද සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.