කොළඹ ගුවන් හමුදා කදවුරේ නව අණදෙන නිළධාරී වැඩ භාරගනී

කොළඹ ගුවන් හමුදා කදවුරේ හිටපු අණදෙන නිළධාරි එයාර් වයිස් මාර්ෂල් කැමිලස් ලැබ්රෝයි මහතා විසින් එම ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ඒ ජේ අමරසිංහ මහතා හට නිළවශයෙන් භාරදීම  2020 නොවැම්බර් මස 13 වන දින සිදුවිය.

හිටපු අණදෙන නිළධාරීවරයා කදවුරේ සියළුම නිළයන් අමතා තම ධූර කාල සීමාව තුළදී රාජකාරීන් කරගෙන යාම සඳහා සියළු දෙනාම දක්වන ලද සහයෝගයට ස්තුති කළේය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.