දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන් සදහා අනුයුක්ත කෙරෙන 5 වන ගුවන් හමුදා බලඇණිය පිටත්ව යයි


එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරීන් සඳහා දකුණු සුඩානයේ ස්ථාපිත කොට ඇති ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ රාජකාරීන් සඳහා අනුයුක්ත කෙරෙන පස්වන  ගුවන් හමුදා බලඇණිය 2020 නොවැම්බර් මස 17 වන දින දිවයිනෙන් පිටත්ව යන ලදී.

ගෲප් කැප්ටන් දුලීප් හේවාවිතාරණ මෙම බලඇනියේ බලඇණි අනදෙන්නා වශයෙන්  කටයුතු කරනු ලබන අතර නිළධාරීන් 14 දෙනෙකු සහ සෙසු නිළයන් 38 දෙනෙකු ඇතුළුව සාමාජිකයින් 52 නෙකෙුගෙන් මෙම බලඇණිය සමන්විත විය.

මෙම  බලඇනිය බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනෙන් පිටත්ව ගියහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.