ඉන්දීය ගුවන් හමුදාධිපති ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාෂල් ප්‍රදීප්
වසන්ත් නායික් මහතා සහ ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන්
හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා අතර සුහද හමුවක් අද
(2011.01.17) උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී
පැවැත්විණි.
එහිදි ඉන්දීය ගුවන් හමුදාධිපතිවරයා
පිළිගැනීම සඳහා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදා සම්මානමුර
පෙළපාළියක්ද පැවැත්විණි. එසේම ගුවන් හමුදා උසස් නිළධාරීන් රැසක් ද මෙම
අවස්ථාවට සහභාගි වූහ. මෙහිදි ඉන්දීය ගුවන් හමුදාධිපති සමරු සටහනක්ද තැබීම විශේෂත්වයකි.


































