දිඝවාපි අරුණට ශි‍්‍ර ලංකා ගුවන් හමුදාව මුල්‍යයමය ප‍්‍රදානයක් සිදුකරයි

දීිඝවාපි චෙත්‍යයන් වහන්සේ ගේ ප‍්‍රතිසංස්කරන කටයුතු සදහා ආරම්භ කෙරුනු ” දීිඝවාපි අරුණ” වැඩ සටහනේ සමාරමිභය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනිගේ හා අගමැති ගරු මහින්ද රාපක්ෂ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ ශ‍්‍රී සම්බෝධි විහාරස්ථානයේදීි පැවැත්වින.

සොලොස්මස්ථානයන්ගෙන් එකක් වන දීිඝවාපි චෙත්‍යයානන් වහන්සේ ගේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමදාව වෙනුවෙන් රුපියල් මිලියන 05 මුල්‍යමය පරිත්‍යගයක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් විසින් අති ගරු ජනාධිපතිතුමන් වෙත නිළවශයෙන් පරිත්‍යාග කරීම මෙහිදී සිදුවිය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.