මොරවැව ගුවන් හමුදා කඳවුරට නව අණදෙන නිළධාරීවරයෙක්

මොරවැව ගුවන් හමුදා කඳවුරු නව අණදෙන නිළධාරී වැඩ භාර ගැනීමේ හා වැඩ භාර දීමේ පෙළපාලිය අද දින (2021 ජූලි මස 29) පැවැත්වුනු අතර, මෙහිදී ගෲප් කැප්ටන් එච්.ටී.එච් ධර්මදාස විසින් නව අණදෙන නිළධාරී ලෙස පත් වන ගෲප් කැප්ටන් ඞී.එස්.එම්.එල්.කේ සුගතදාස වෙත වැඩ භාර දීම සිදු කරන ලදි.

ගෲප් කැප්ටන් එච්.ටී.එච් ධර්මදාස 2019 සැප්තැම්බර් මස 19 වන දින මොරවැව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ලෙස පත් වී පැමිණි අතර ඔහු ඉදිරියේදී ගුවන් හමුදා මූලස්ථානයේ භූමි මෙහෙයුම් අධ්‍යක්ෂකයේ මාණ්ඩලික නිළධාරිවරයෙකු ලෙස කටයුතු කිරීමට නියමිතය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.