ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිවු කඳවුර සිය 10වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිවු කඳවුර සිය 10වන සංවත්සරය අද (2021 අගෝස්තු 03) සමරනු ලැබීය. සංවත්සර දින සැමරුම චාරිත්ත්‍රානුකූල වැඩ පෙළපාලියකින් ආරම්භ වු අතර පසුව කඳවුරේ නිලධාරීන්,සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කළේය.

තවද සංවත්සර සැමරුමට සමගාමීව අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් අෂාඩ් ලියනාරාචි මහතාගේ මඟ පෙන්වීම යටතේ නයාරු හි ගුරුකන්ද පන්සලට දානයක් ලබාදෙන ලදි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.