"මීරීගම ට‍්‍රැක් ඩේ රේස් 2021" තරගාවලියේ දී ගුවන් හමුදා මෝටර් රථ ධාවකයින් විශිෂ්ඨ දස්කම් දක්වයි.

මීරීගම මාර්ග ධාවන පථයේදී 2021 නොවැම්බර් මස 20 වන දින "මීරීගම ට‍්‍රැක් ඩේ රේස් 2021" තරගාවලිය  පැවැත්වුණු අතර එහිදී ගුවන් හමුදා මෝටර් රථ ධාවකයින් විසින් විශිෂ්ඨ දස්කම් දක්වන ලදී.

ලබා ගත් ජයග‍්‍රහණ විස්තරය

එන්ජින් ධාරිතාව 125ට වැඩි මෝටර් බයිසිිකල් (04 ස්ට්‍රොක්)
ක්‍රෝප්‍රල් ලක්මාල් ඒඑන්                 - දෙවන ස්ථානය
නායක ගුවන් භට වීරසිංහ කේඑම්ඒ     - තෙවන ස්ථානය

එන්ජින් ධාරිතාව 160ට වැඩ මෝටර් බයිසිිකල් (04 ස්ට්‍රොක්)
නායක ගුවන් භට මදුමාල් ඒඒවී     - පළමු ස්ථානය

එන්ජින් ධාරිතාව 160ට වැඩ මෝටර් බයිසිිකල් (04 ස්ට්‍රොක්)
කෝප්‍රල් ලක්මාල් ඒඑන්        - තෙවන ස්ථානය


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.