කොළඹ ගුවන් හමුදා කඳවුරේ සිවිල් පරිපාලන කාර්යාලය අපේක්ෂා පිළිකා රෝහල සඳහා වියළි සලාක සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරේ අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ඩිල්ෂාන් වාසගේ සහ සිවිල් පරිපාලන අධ්‍යක්ෂ ඉන්දික අමරසිංහ ගේ මගපෙන්වීම යටතේ 2022 ජනවාරි මස 01 වන දින මහරගම අපේක්ෂා රෝහලේ නිර්භීත අනුකම්පා කමිටු (CCC) නිවස වෙත වියළි ආහාර ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.

 ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ සියලුම සිවිල් කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් මෙම උත්සවය සංවිධානය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.