වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගනී

වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ නව අණදෙන නිළධාරී වැඩ භාරදීමේ හා භාරගැනීමේ පෙළපාලිය අද (2022 ජුනි 20) එම කදවුරේදී සිදු වූ අතර එහිදී අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ජීඑස්එන් ප්‍රියදර්ශන මහතා විසින් ගෲප් කපිතාන් වීජීජීබී පියසිරි මහතා වෙත නව තනතුරේ වැඩ භාර දෙන ලදී.

ගෲප් කපිතාන් වී.ජී.ජී.බී පියසිරි මහතා මිට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු විධායක සුබසාධන ව්‍යාපෘති ඒකකයේ මධ්‍යම සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කරන ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.