සිවුවැනි ජාතික සම්බෝ ශූරතාවලිය 2022' ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශූරතාව දිනා ගනී

4 වන ජාතික සම්බෝ ශූරතාවලිය-2022 ඊයේ (2022 අගෝස්තු 21) දින ඉබ්බාගමුව ජාතික පාසලේදී පැවැත්විණි. මෙහිදී පිරිමි අංශයේ සමස්ත ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිනා ගැනීමට සමත් විය. ගුවන් හමුදා ක්‍රීඩකයෝ රන් පදක්කම් 04ක්, රිදී පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනා ගත්හ.

ප්‍රතිඵලයේ සාරාංශය

බළපංති සැරයන් කරුණාරත්න බී.එච්.එන්.පී - තෙවන ස්ථානය (කිලෝ ග්‍රෑම් 62 ට අඩු බර පංතිය)
කෝප්‍රල් වීරසූරිය එච්.එස්.සී - ප්‍රථම ස්ථානය (කිලෝ ග්‍රෑම් 82 ට අඩු බර පංතිය)
කෝප්‍රල් අබේසිංහ කේ.ඡි.සී.කේ - ප්‍රථම ස්ථානය (කිලෝ ග්‍රෑම් 100 ට අඩු බර පංතිය)
නායක ගුවන් භට ලසන්ත පී.වී.සී.එස් - තෙවන ස්ථානය (කිලෝ ග්‍රෑම් 52 ට අඩු බර පංතිය)
නායක ගුවන් භට  චතුරංග එල්.ඒ.එස් - දෙවන ස්ථානය (කිලෝ ග්‍රෑම් 57 ට අඩු බර පංතිය)
නායක ගුවන් භට ප්‍රදීප් ආර්.ඡි.ඩී.සී- දෙවන ස්ථානය (කිලෝ ග්‍රෑම් 62 ට අඩු බර පංතිය)
නායක ගුවන් භට කුමාර එස්.එම්.පි -  දෙවන ස්ථානය (කිලෝ ග්‍රෑම් 68 ට අඩු බර පංතිය)
නායක ගුවන් භට කුමාර එස්.ඡී- පළමු ස්ථානය (කිලෝ ග්‍රෑම් 74 ට අඩු බර පංතිය)
නායක ගුවන් භට ආරච්චි ඩබ්ලිව්.ඒ.ඒ.එස්.ඩබ්ලිව් - දෙවන ස්ථානය (කිලෝ ග්‍රෑම් 74 ට අඩු බර පංතිය)
නායක ගුවන් භට පෙරමුන පි.ඡි.යු.සි - පළමු ස්ථානය (කිලෝ ග්‍රෑම් 90 ට අඩු බර පංතිය)
නායක ගුවන් භට  ගිහාන් කේ.කේ.ඡි- දෙවන ස්ථානය (කිලෝ ග්‍රෑම් 90 ට අඩු බර පංතිය)

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.