ගුවන් බාලදක්ෂයින් විසින් 11 වන වත්ජාරී වාර්ෂික බාලදක්ෂ කඳවුරක් පවත්වනු ලබයි

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ වත්තල/ ජා-ඇල දිස්ත්‍රික් ශාඛාව විසින් සංවිධානය කරන ලද 11 වන වත්ජාරී වාර්ෂික බාලදක්ෂ කඳවුර 2022 නොවැම්බර් 04 වන දින සිට නොවැම්බර් 07 දක්වා වත්තල/ජා-ඇල දිස්ත්‍රික් බාලදක්ෂ භට පිරිස්වල සහභාගීත්වයෙන් කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා ගුවන් බාලදක්ෂ සභාපති ගෲප් කැප්ටන් පමින්ද ජයවර්ධන සහ බාලදක්ෂ උපදේෂකවරයන් 07 දෙනෙකු සහ ගුවන් බාලදක්ෂයින් 61 දෙනෙකු සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.