ජාතික ටයිකොන්ඩෝ ශූරතාවය - 2022

ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලිය 2022 දෙසැම්බර් 28 වන දින සිට 30 වන දින දක්වා ක්‍රීඩා අමාත්‍යාංශයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා ක්‍රීඩික ක්‍රීඩිකාවන් ශූරතාවලියේදී සුවිශේෂී අභියෝගාත්මක දස්කම් දැක්වූහ.

ශූරතාවලියේ පැවති ඉසව් 16 න් ගුවන් හමුදා පිරිමි සහ කාන්තා ටයිකොන්ඩෝ කණ්ඩායම් රන් පදක්කම් 7 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 8 ක් දිනා ගන්නා ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් කමල් එදිරිසූරිය මහතා සහභාගි විය.

ප්‍රථිපල සාරාංශය

රන් පදක්කම්ලාභීන්
නායක ගුවන් භට තිලකරත්න ඩී.ටී.එල්
නායක ගුවන් භට ජයසිංහ ඩී.ජී.ඩී.එන්.කේ
නායක ගුවන් භට තිලකරත්න කේ.ආර්.ජේ
නායක ගුවන් භට දහනක ඩී.ඒ.ඩී.එස්
නායක ගුවන් කාන්තා ගුණවර්ධන ඩී.ඩී.එන්.එල්.ඩී
නායක ගුවන් කාන්තා රණතුංග ආර්.ඒ.එස්.පී
නායක ගුවන් කාන්තා ගුණවඩනා කේ.ටී.අයි.එස්

රිදී පදක්කම්ලාභීයා
නායක ගුවන් භට උදේෂාන් එස්.ඩී.අයි

ලෝකඩ පදක්කම්ලාභීන්
නායක ගුවන් භට මධුක එච්.ඒ.ඒ
කෝප්‍රල් සේනානායක එස්.එම්.පී
නායක ගුවන් භට රණසිංහ ආර්.ඒ.එස්.ඩී
නායක ගුවන් භට මධුශංක එස්.එස්
නායක ගුවන් භට ද සිල්වා එම්.අයි
නායක ගුවන් කාන්තා අබේනායක කේ.එම්.එස්.එම්
නායක ගුවන් කාන්තා ප්‍රියංකා ආර්.වී
නායක ගුවන් කාන්තා අලූත්ගේ එස්.එම්

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.