ශ්‍රී ලංකා ගුවන් හමුදා මීරිගම කදවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත් කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා මීරිගම කඳවුරෙහි නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාර ගැනීමේ සාම්ප්‍රදායික පෙළපාළිය  2023 ජනවාරි 07  වන දින පවත්වන ලද අතර වැඩබලන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩීඑස්සී ප්‍රනාන්දු විසින් ගෲප් කැප්ටන් එස්ආර් ජයරත්න වෙත නව තනතුර භාර දෙන ලදී.

ගෲප් කැප්ටන් එස්ආර් ජයරත්න නිළධාරීතුමන් නව අණදෙන නිළධාරි තනතුර භාරගැනීමට පෙර හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අංක 07 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිළධාරිවරයා ලෙස සේවය කර ඇත.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.