ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා පත් කෙරේ

එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල 2023 ජනවාරි 01 වන දින සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරන ලදී.ගුවන් හමුදාධිපතිතුමන් විසින් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වෙත සිය සුභාශිංසන පිරිනමන ලදී.

එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.1988 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 19 වන බඳවා ගැනීමේ  කැඩෙට් නිලධාරියෙකු ලෙස එක් විය. ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ මූලික හා උසස් පරිපාලන පාඨමාලා සාර්ථකව නිම කිරීමෙන් පසු ඔහු 1990 වසරේදී නියමු නිලධාරි තනතුරට පත් විය.

ඔහුගේ සේවා කාලය තුළ ඔහු දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කර ඇති අතර 2003/2005 දී ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨ චීන වරායේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යක්ෂක මාණ්ඩලයේ නිළධාරියෙකු ලෙස සේවය කරන ලද අතර 2011 පෙබරවාරි 28 වන සිට 2014 පෙබරවාරි 27 වන දින දක්වා ගුවන් හමුදාපතිවරයාගේ


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.