2022 ඩයලොග් ජාතික දැල්පන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා නෙට්බෝල් කණ්ඩායම අනුශූරතාවය හිමිකර ගන්නා ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායම 2022 ඩයලොග් ජාතික දැල්පන්දු ශූරතාවලියේ හැටන් නැෂනල් බැංකු කන්ඩායම සමඟ පැවති තරගයෙන්  ලකුණු 28-45ක් ලෙස ලබා ගනිමින් අනුශූරතාව හිමිකරගන්නා ලදී. අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා යුද හමුදාව කන්ඩායම පරදවා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.


ශූරතාවලිය 2023 පෙබරවාරි 11 සිට 13 දක්වා ටොරින්ටන් පිටියේදී පැවැත්විණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.