ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර 63 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුර 2023 මාර්තු 21 වන දින සිය 63 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදී.ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩොර් පි.එස්.එන් ප්‍රනාන්දු නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් කරන ලද චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සැමරුම් උත්සවය ආරම්භ විය.

සැමරුම් උත්සවයට සමගාමිව රාගම රුධිර බැංකුව-කොළඹ උතුරු ශික්ෂණ රෝහල සමඟ එක්ව ක්‍රියාත්මක කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලද අතර බොරැල්ල තන්නියාගම් දෙමළ විද්‍යාලයේදී ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් අණදෙන නිළධාරීතුමාගේ මගපෙන්වීම යටතේ පවත්වන ලදී.


>

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.