ශ්‍රී ලංකා ගුවන් හමුදා මිරිගම කදවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා මීරිගම කදවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනිමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 අප්‍රේල් 03 වන දින කදවුරු පරිශ්‍රෙය්දී සිදු කරන ලද අතර එහිදී වැඩබලන අණදෙන නිලධාරී, ගෲප් කැප්ටන් ඩීඑස්සී ප්‍රනාන්දු නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් වී.එස්. ජයකොඩි නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.

නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් වී.එස්. ජයකොඩි නිළධාරීතුමන් මීරිගම ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ධූරයට පත්වීමට පෙර ගුවන් හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මන්ඩලයේ මාණ්ඩලික නිළධාරී පුහුණු I ලෙස සේවය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.