21 වැනි ජාතික දුනු විදීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දුනු විදීමේ කන්ඩායම් දක්ෂතා දක්වති

ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද 21 වැනි ජාතික දුනු විදීමේ ශූරතාවලිය 2023 අප්‍රේල් 06 වන දින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මීටර 70 රිකර්ව් කණ්ඩායම් ඉසව්වෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම පෙරමුණ ගැනීමට සමත් විය.

ප්‍රථිඵල සාරාංශය

මීටර් 70 කාන්තා තනි පුද්ගල රිදී පදක්කම්ලාභිනිය
කෝප්‍රල් උදයංගනී යූ.ඒ.එන්

මීටර් 70 කාන්තා තනි පුද්ගල ලෝකඩ පදක්කම්ලාභිනිය
නායක ගුවන් කාන්තා ආරියරත්න ඩී.එස්.එල්

කාන්තා මීටර් 70 කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම්ලාභීන්
කෝප්‍රල් උදයංගනී යූ.ඒ.එන්
කෝප්‍රල් එදිරිසිංහ ඊ.එම්.බී.සී
නායක ගුවන් කාන්තා සිල්වා එම්.එච්.එම්

කාන්තා මීටර් 70 කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම්ලාභීන්
නායක ගුවන් කාන්තා චතුරිකා එම්ඒඩිඩි
නායක ගුවන් කාන්තා ආරියරත්න ඩී.එස්.එල්
නායක ගුවන් කාන්තා සෙයිනරත්න ජී.ජී.එස්.එස්

මීටර් 70 මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම්ලාභීන්
නායක ගුවන් භට අතපත්තු ඒ.එම්.එස්.එස්
නායක ගුවන් කාන්තා ආරියරත්න ඩී.එස්.එල්

මීටර් 70 පිරිමි කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම්ලාභීන්
සැරයන් කුමාරසිංහ එස්.ජී.ඩී.පී
නායක ගුවන් භට අතපත්තු ඒ.එම්.එස්.එස්
නායක ගුවන් භට තිලකරත්න යූ.එස්.පී

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.