ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුර 38 වැනි සංවත්සරය සමරනු ලබයි

සීගිරිය ගුවන් හමුදා කඳවුර 2023 අප්‍රේල් 19 වන දි සිය 38 වන සංවත්සරය සමරන ලදී. දින සැමරුම් උත්සවය චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින්  ආරම්භ කෙරුනු අතර අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එච්.එම්.සී හේරත් විසින් කඳවුරේ සියලුම නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය අමතන ලදී.

සංවත්සර උත්සවයට සමගාමීව 2023 අප්‍රේල් මස 18 වන දින දඹුල්ල ශ්‍රී ජිනරතන ළමා සුරැකුම් මධ්‍යස්ථානයේදී ශ්‍රමදාන ව්‍යාපාරයක් අණදෙන නිලධාරීතුමන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.