ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ ගොඩබිම් පුහුණු පක්‍ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ නව අණදෙන නිළධාරී තනතුර වැඩබලණ අණදෙන නිණධාරී විංග් කමාන්ඩර් ආර්.එන්.ඩී.සේනාධීර නිළධාරීතුමන් 2023 අප්‍රේල් 24 වන දින නිළවශයෙන් භාරගන්නා ලදී.  

විංග් කමාන්ඩර් ආර්.එන්.ඩී.සේනාධාරී නව අණදෙන නිලධාරී තනතුර භාරගැනීමට පෙර  ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසලේ අණදෙන නිළධාරීතුමන් ලෙස සේවය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.