ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානිතුමන් විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙි ඇන්ටොනෝවි 32 ප්‍රවාහන ගුවන් යානා සදහා අවශ්‍යය උපකරණ ප්‍රධානයක් සිදුකරයි

ඇන්ටොනෝවි 32 වර්ගයේ ගුවන් යාන සදහා අවශ්‍යය වන අවරපෙති- යුගල ද්විත්වයක් ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානි එයාර් චිප් මාර්ෂල් විවේක් රාමි චෞද්රි මැතිතුමන් විසින්  ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපති  එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුන් හට නිළවශයෙන් භාරදිම ගුවන් හමුදා කටුනායක මුලික කදවුරේදී සිදු විය.


ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් ශක්තිය ඉහල නැංවිමේ අරමුණින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර පැවති වාර්ෂික 7 වන ආරක්ෂක සංවාදයේදි ඉන්දිය රජයෙන් සිදු කල ඉල්ලිමකට අනුව මෙම ප්‍රධානය සිදු කරන ලදි


Evening banquet at Eagles’ Lagoon View

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.