සංචාරයක නිරත ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානීතුමන් ඉන්දීය සාම සාධක හමුදාවේ (IPKF) රණශූරයන්ට පුෂ්පෝපහාර දැක්වීය

මෙරටට පැමිණි ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් විවේක් රාමි චෞද්රි මහතා ශ්‍රී ලංකාවේ සිය සේවා කාලය තුළ උත්තරීතර පරිත්‍යාගයන් කළ ඉන්දීය සාම සාධක හමුදාවේ (IPKF) රණශූරයන්ට පුෂ්පෝපහාර දැක්වීය.


මෙම උත්සවය 2023 මැයි 03 බත්තරමුල්ල ඉන්දීය සාම සාධක හමුදාව (IPKF) අනුස්මරණ ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ඉන්දීය ගුවන් හමුදාවේ සංචාරය කරන අනෙකුත් ප්‍රභූවරුන්,සුභසාධන අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් සුහර්ෂි ප්‍රනාන්දු,පුහුණු අධ්‍යක්ෂ ජනරාල්  එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.