ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක්‍රීඩාපිටියට “Commander’s Island Green නමින් නව කොටසක් එක්වෙයි

ඊගල්ස් ගෝල්ෆ් ක්‍රීඩාපිටියේ වපසරය පුළුල් කරමින්  “Commander’s Island Green නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට සුන්දර වු චීනවරායකලපුවෙන් වට වු නව කොටසක් ගෝල්ෆ් ක්‍රිඩාවේ උන්නතිය වෙනුවෙන් සහ ගොල්ෆ් ක්‍රීඩකයින්ට නව අත්දැකීමක් එක් කිරීමේ අරමුණ පෙරදැරිව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023 මැයි මස 19 වන දින විවෘත කරන ලදි  

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සංවිධාන ශක්තියෙන් සහ SLT Mobitel පුද්ගලික සමාගමේ අනුග්‍රහකත්වය ඇතිව දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ කෝඩ්‍රෑන්ගල් කුසලාන කාන්තා සහ පිරිමි අන්තර් සමාජ ගොල්ෆ් තරඟාවලියට සමගාමීව මෙම අවස්ථාව සිදුකරන ලදී.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.