ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත් කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාර ගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 ජූනි 05 වන දින පැවති අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ජීඑස්එන් ප්‍රියදර්ශන නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් ඩබ්ලිව්එම්ඩීජීසීපීකේ වර්ණසූරිය නිළධාරීතුමන් වෙත නව තනතුර භාරදෙන ලදී.

මෙහිදී ගෲප් කැප්ටන් ජීඑස්එන් ප්‍රියදර්ශන නිළධාරීතුමන් විසින් සැරයන් වීරකෝන් - (මෙහෙයුම් බිම් විශේෂ ඓ) වෙත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් වෙත ඇගයීම් ප්‍රදානය කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.