ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුරේ අලුතින් ඉදිකරන ලද "ආපනශාලාව" ගුවන් හමුදාධිපතිතුමන් විසින් විවෘත කරන ලදී

ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුරේ අලුතින් ඉදිකරන ලද සුභසාධක ආපන ශාලාව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023 ජූනි 20 වන දින විවෘත කරන ලදී. පාලවි ගුවන් හමුදා කඳවුරේ සිවිල් ඉංජිනේරු කාර්ය මණ්ඩලය විසින් මාස හතක කාලයක් තුල මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කරන ලදී.
 

මෙම උත්සවය සඳහා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ, සුබසාධන අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් සුහර්ෂි ප්‍රනාන්දු, ගුවන් හමුදා පාලවි කඳවුරු අණදෙන නිලධාරී, ගෲප් කැප්ටන් කෝලිත වීරසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් සහ සෙසු නිළයින් පිරිසක් සහභාගි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.