ඇල්ල ප‍්‍රදේශයේ ඇති වූ ගින්න මැඩ පැවැත්විමට ගුවන් හමුදා සහාය
බදුල්ල දිස්ත‍්‍රීක්කයට අයත් ඇල්ල ප‍්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීම සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින් ගිනි නිවීමේ මෙහෙයුමක් 2023 ජූලි මස 23 වන දින දියත් කරන ලදි.
අපදා කළමණාකරන අමාත්‍යංශය විසින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවෙන් කළ ඉල්ලිමකට අනුව බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින් අවස්ථා 07 ක දි පමණ බමිබි බකටි අධාරයෙන් ගින්න ඇතිවු ස්ථානයට ජලය හෙලිමට කටයුතු කරනු ලැබීය.





