By SLAF Media ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 8 ප්‍රවාහන බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙන් පත්කරන ලදී ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 8 ප්‍රවාහන බලඝණයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 අගෝස්තු 10 වන දින සිදු කරන ලද අතර එහිදී විංග් කමාන්ඩර් පිඩිපිපි දයානන්ද නිළධාරීතුමන් විසින් විංග් කමාන්ඩර් ටීපී ද සිල්වා නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී. SHARE