පොපි මල් දිනය සමරමින් ගුවන් හමුදාධිපතිතුමන් හට පොපිමල් පැළදවීම සිදුකරයි

2023 අනුස්මරණ දිනය සමරමින්, ශ්‍රී ලංකා විශ්‍රාමික සෙබළුන්ගේ සංගමයේ සභාපති, මේජර් ජෙනරාල් උපුල් පෙරේරා (විශ්‍රාමික) විසින් 2023 සැප්තැම්බර් 22 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ වෙත පොපි මලක් පැළඳවීම සිදුකරන ලදී. පොපි මල් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම විශ්‍රාමික සහ ආබාධිත රණවිරුවන්ගේ සුබසාධනය සඳහා යෙදවිමට කටයුතු සිදුකරන ලදී.

භාණ්ඩාගාරික මේජර් ශාන්තිලාල් කංකානම්ගේ (විශ්‍රාමික), පොපි කමිටු සභාපති, බ්‍රිගේඩියර් හේමන්ත ලියනගේ (විශ්‍රාමික) සහ කමිටු සාමාජිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.