ශ්‍රී ලංකා ආධුනිකයන්ගේ බර ඉසිලීමේ ශූරතාවය - 2023 දී ශ්‍රී ලංකා ගුවන් හමුදා බර ඉසිලීමේ පිරිමි කණ්ඩායම ශූරතාවය හිමිකර ගනී

2023 නොවැම්බර් 04 වන දින සිට 06 වන දින දක්වා පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේ පැවති ශ්‍රී ලංකා යොවුන් / ජ්‍යෙෂ්ඨ / කනිෂ්ඨ ආධුනිකයන්ගේ බර ඉසිලීමේ ශූරතාවලියේ ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදා බර පිරිමි ඉසිලීමේ කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

ප්‍රථිඵල සාරාංශය

පිරිමි
රන් පදක්කම් ලාභීන්
සැරයන් කුලතුංග ‍කේඑම්ඒබි(කිලෝග්‍රෑම් 109 බර පංතිය)
ආධුනික ගුවන් භට  චන්දුප(කිලෝග්‍රෑම් 96 බර පංතිය)
ගුවන් භට පතිරණ(කිලෝග්‍රෑම් 81 බර පංතිය)
ආධුනික ගුවන් භට වෙලගෙදර(කිලෝග්‍රෑම් 61 බර පංතිය)
ආධුනික ගුවන් භට සංජීව(කිලෝග්‍රෑම් 55 බර පංතිය )

රිදී පදක්කම් ලාභීන්
ආධුනික ගුවන් භට වෙලගෙදර(කිලෝග්‍රෑම් 61 බර පංතිය)

ලෝකඩ පදක්කම් ලාභීන්
සැරයන් ලක්මාල්(කිලෝග්‍රෑම් 102 බර පංතිය)
නායක ගුවන් භට මධුශංක කුමාර(කිලෝග්‍රෑම් 89 බර පංතිය)  

කාන්තා
චතුරානි(කිලෝග්‍රෑම් 49 බර පංතිය)
ආධුනික ගුවන් කාන්තා විමලසේන(කිලෝග්‍රෑම් 64 බර පංතිය)  


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.