2023 පළමු දකුණු ආසියානු විවෘත ටයිකොන්ඩෝ ජාත්‍යන්තර ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයින්ගේන් විශේෂ දස්කම්

ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතාවලිය 2023 දෙසැම්බර් 10 වන දින සිට 12 වන දින දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති චමින්ද පුංචිහේවා මහතා, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් රුවන් අලහකෝන් මහතා සහ ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති කංචන ජයරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ. මෙම ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයින් රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 5ක් ලබා ගැනීමට සමත් විය.

ප්‍රථීඵල සාරාංශය

රන් පදක්කම් ලාභීන්
නායක ගුවන් භට රණසිංහ
නායක ගුවන් භට මධුක එච්.ඒ.ඒ
නායක ගුවන් කාන්තා ගුණවර්ධන කේ.ටී.අයි.එස්
නායක ගුවන් කාන්තා වීරසිංහ ඩබ්.එම්.පී.කේ
නායක ගුවන් කාන්තා රණතුංග ආර්.ඒ.එස්.පී
නායක ගුවන් කාන්තා දර්මකීර්ති
නායක ගුවන් කාන්තා ෂයිනි

රිදී පදක්කම්ලාභීන්
කෝප්‍රල් සේනානායක එස්.එම්.පී
කෝප්‍රල් දිසානායක ඩී.එම්.එන්.පී
නායක ගුවන් භට මධුසංක එස්.එස්

ලෝකඩ පදක්කම්ලාභීන්
නායක ගුවන් කාන්තා ප්‍රියංකා ආර්.වී
ගුවන් භට වොලස් එස්ඩීඑස්
ගුවන් භට ප්‍රභාස්වර ඩී.පී.ජී.ඒ.එම්
නායක ගුවන් කාන්තා නිලුක්ෂකා එස්
ගුවන් කාන්තා කිරුෂිකා එස්

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.