ශ්‍රී ලංකාව තුර්කි තානාපතිණි R.Demet Sekercioglu මහත්මිය 2023 දෙසැම්බර් 19 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.
සුහද සාකච්ඡාවලින් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධීපතිතුමන් සහ තානාපතිණිය අතර නිල සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.




