ශ්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත් කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කදවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාර ගැනීම 2024 ජනවාරි 09 වන දින  සිදු කරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්එච්එම්ටීසීකේ බණ්ඩාර නිළධාරීතුමන් විසින් ගෲප් කපිතාන් ඩබ්ඡීඑන්ඩී වැවකුඹුර නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.

නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ්ලිව්ජීඑන්ඩී වැවකුඹුර නිළධාරීතුමන් ගුවන් හමුදා පිදුරුතලාගල කදවුරේ අණදෙන නිළධාරියා ලෙස පත්වීමට පෙර කටුනායක ගුවන් හමුදා කදවුරේ මාණ්ඩලික නිලධාරි ගුවන් ආරක්ෂක ඓ ලෙස සේවය කර ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.