ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 01 විවේක හා විනෝදාස්වාද පක්ෂාංගය වෙත නව අණදෙන නිලධාරීවරයෙක්

චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අංක 01 විවේක හා විනෝදාස්වාද පක්ෂාංගයේ නව අණ‍දෙන නිලධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 ජනවාරි 23 වන දින අංක 01 විවේක හා විනෝදාස්වාද පක්ෂ මූලස්ථානයේ දී සිදු කරන ලද අතර එහිදී පිටත්ව යන අණදෙන නිලධාරී ගෲප් කැපටන් එස්.වී ප්‍රේමවර්ධන නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් එස්.ජී.එන්.යූ.කේ වික්‍රමසිංහ නිළධාරීතුමන් නව තනතුර භාරදෙන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.