ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුර වෙත නව අණදෙන නිලධාරීවරයෙක් පත්කරන ලදී

 සිදු කරන ලද අතර එහිදී වැඩබලන අණදෙන නිලධාරී, විංග් කමාන්ඩර්  ඒඑම්එස්කේ අමරකෝන් නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් එස්වී ප්‍රේමවර්ධන නිළධාරීතුමන් වෙත විධානයනව තනතුර භාර දෙන ලදී.

නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්.වී ප්‍රේමවර්ධන නිළධාරීතුමන් නව තනතුර බාරගැනීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 01 විවේක හා විනෝදාස්වාද පක්ෂාංගයේ අණදෙන නිළධාරී ලෙස සේවය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.