ගුවන් හමුදා පාපැදි සවාරිය 2024 1 වන අදියර සාර්ථකව නිම කරන ලදී

25 වැනි ගුවන් හමුදා පාපැදි සවාරිය පළමු අදියර කිලෝමීටර් 104.3ක දුරක් ගෙවා  2024 මාර්තු 03 වන දින මහනුවරදී අවසන් විය. ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි ශූර නදීෂ ඒෂාන් පළමු අදියරේ තරගය ජයගත් අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ සඳරුවන් පින්ටෝ සහ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ රොවිඳු නමූදිත සොයිසා පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ.

තරඟයේ දෙවන අදියර 2024 මාර්තු 04 වන දින මහනුවරින් පෙරවරු 0830 ට ආරම්භ කෙරෙන අතර. දෙවන අදියර කිලෝමීටර් 137.2ක දුරක් ගෙවා පොළොන්නරුවේදී අවසන් වීමට නියමිතය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.