ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ රේඩාර් නඩත්තු පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ රේඩාර් නඩත්තු පක්ෂාංගයේ නව අණෙදන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2024 මාර්තු 26 වන දින පක්ෂාංග පරිශ්‍රයේදී පවත්වන ලද අතර පිටත්ව යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එල්ඒඩී ප්‍රසන්න නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් ඡිඒච්ඒස්ඩී අමරබන්දු වෙත නව තනතුර භාරෙදන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.