කොළඹ ගුවන් සංදර්ශනය සහ ආරක්ෂක ප්‍රදර්ශනය 2025 දක්වා නැවත දින සංශෝධනය කරමින් Tandem Jumps Fiesta නිවේදනය කරයි

කොළඹ ගුවන් සංදර්ශනය සහ ආරක්ෂක ප්‍රදර්ශනය (CADE)2024 ගාලු මුවදොර සහ කොළඹ මරීනාහිදී 2025 පෙබරවාරි 26 සිට මාර්තු 02 දක්වා නැවත දින සංශෝධනය කර ඇති අතර මෙයට සහභාගී වීමට නියමිත විදේශිය ගුවන් හමුදාවන්, ඡාත්‍යන්තර ගගන තාක්ෂණික සහ ආරක්ෂක පාර්ශවකරුවන්ගේ ඉල්ලීම මත සහ ඔවුන්ගේ සහභාගීත්වයට පුළුල් අවස්ථාවක් ලබාදිමේ මෙම දින සංශෝධනයේ මූලික අරමුණයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් Tandem Jumps Fiesta 2024 මැයි 31 සිට ජූනි 02 දක්වා කොග්ගල ගුවන් හමුදා කඳවුරේදී පවත්වනු ලැබේ. ත්‍රාසජනක ක්‍රීඩා ලෝලීන්ට සුවිශේෂී අත්දැකීමක් ලබාදෙමින් ස්පාඤ්ඤයේ වෙසෙන ඉහළ පළපුරුදු Tandem Jumps උපදේශකයෙකු වන Marcus Laser මහතා විසින් මෙම උත්සවය මෙහෙයවනු ලබයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.