By SLAF Media වවුනියාව ගුවන් හමුදා කඳවුර වෙත නව අණදෙන නිලධාරීවරයෙක් පත්කරන ලදී ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාර දීම සහ භාර ගැනීම 2024 සැප්තැම්බර් 30 වන දින සිදු කරන ලද අතර එහිදී එයාර් කොමඩෝර් ඡේඑම්ඩිආර්ඒපි ජයමහ නිළධාරීතුමන් විසින් එයාර් කොමඩෝර් එන්කේ තනිප්පුලිආරච්චි නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී. SHARE