ගුවන් හමුදා පලාලි කඳවුරේ අණදෙන නිලධාරී ධූරයේ වෙනසක්

ගුවන් හමුදා පලාලි කඳවුරේ නව අණදෙන නිලධාරී ධූරය භාරදීම හා භාරගැනීමේ පෙළපාළිය 2025 ජුනි 16 වන දින  පෙළපාළි චතුරශ්‍රයේදී පවත්වන ලදී අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩබ්ලිව්එම්ඒ කුමාරසිරි නිළධාරීතුමන් විස්න වින්ග් කමාන්ඩර් ඩබ්ලිව්ඒපීඑම් වික්‍රමාරච්චි නිලධාරීතුමන් වෙත තාවකාලිකව පලාලි ගුවන් හමුදා කඳවුරේ වැඩබලන අණදෙන නිලධාරී ධූරය භාරදීම සිදුකරන ලදී.

නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩීඑස්එස් සෙනෙවිරත්න මහතා පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලෙස පත්වීමට පෙර ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලෙස සිය රාජකාරි ඉටු කළේය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.