වීරවිල ගුවන් හමුදා කඳවුරේ අංක 03 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය වෙත නව අණදෙන නිලධාරිවරයෙක් පත් කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේ අංක 03 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ (ADRS) නව අණදෙන නිළධාරී තනතුර භාරදීමේ සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාළිය 2025 අගෝස්තු 22 වන දින බලඝණ පරිශ්‍රයේදී සිදුකරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර්  පීජීවිසිපි නන්දසේන නිළධාරීතුමන් විසින් වින්ග් කමාන්ඩර් ඩබ්ඩිඊඑච් වල්පිට නිළධාරීතුමන් වෙත අණදෙන නිලධාරි තනතුර භාර දෙන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.