ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ සේවාව ප්‍රජා ගිනි ආරක්ෂාව පිළිබද දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ සේවාව 2025 අගෝස්තු 30 වන දින ඕවල් වීව් රෙසිඩන්සීස් හි පදිංචිකරුවන් සඳහා ගිනි දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.
ගිනි ආරක්ෂාව සහ සූදානම පිළිබඳ ප්‍රජා දැනුවත්භාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් වැඩබලන ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ධම්මික ඩයස් නිලධාරිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
ප්‍රධාන ගිනි වැළැක්වීමේ පියවර, ආරක්ෂිතව ඉවත් කිරීමේ ක්‍රියා පටිපාටි සහ ගිනි නිවන උපකරණ නිවැරදිව භාවිතා කිරීම පිළිබඳව පදිංචිකරුවන් දැනුවත් කරන ලදී. ඊට අමතරව හදිසි ගිනි ගැනීමේ අවස්ථාවන්ට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමේදී වටිනා ප්‍රායෝගික අත්දැකීම් රැසක් ලබා දෙමින් ප්‍රායෝගික නිරූපණ කර ඉදිරිපත් කරන ලදී.