ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාල NDC නියෝජිත කණ්ඩායමේ ත්‍රිකුණාමලයේ සංචාරය සඳහා පහසුකම් සපයයි
උපායමාර්ගික අධ්‍යයන චාරිකාවේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියාවේ අංක 65 ජාතික ආරක්ෂක විද්‍යාල (NDC) පාඨමාලාවේ නියෝජිත පිරිස රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සිට චීන වරාය ගුවන් හමුදා ඇකඩමිය වෙත ගුවනින් රැගෙන යන ලදී. එමඟින් ඔවුන්ගේ ත්‍රිකුණාමලයේ නිල සංචාරය සඳහා 2025 සැප්තැම්බර් 03ඩවන දින අවස්ථාව සැලසුණි. චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් අමල් පෙරේරා නිලධාරිතුමන් විසින් ඔවුන් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
මෙම සංචාරය සඳහා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 8 සැහැල්ලු ප්‍රවාහන බලඝණයේ Y-12 ගුවන් යානා තුනක් භාවිතා කරන ලදී.








මෙම සංචාරය සඳහා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 8 සැහැල්ලු ප්‍රවාහන බලඝණයේ Y-12 ගුවන් යානා තුනක් භාවිතා කරන ලදී.







