මොන්ගෝලියානු ආරක්ෂක උපදේශකවරයා ගුවන් හමුදා මූලස්ථානයේදී හමුදාපතිතුමන් හමුවෙයි.

ශ්‍රී ලංකාවේ මොන්ගෝලියානු ආරක්ෂක උපදේශක කර්නල් සයාත් ඔඩ්සුරේන් මහතා 2025 සැප්තැම්බර් 23වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.

සුහද සාකච්ඡාවකින් පසුව මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාපතිවරයා සහ ආරක්ෂක උපදේශකවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුකර ගන්නා ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.