පකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය (NDMA) විසින් ශ්‍රී ලංකාවට මානුෂීය සහන භාණ්ඩ තොගයක් පරිත්‍යාග කෙරේ

ව්‍යසනයෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම සඳහා පකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය (NDMA) විසින් ලද ටාපෝලින් තහඩු සහ වියළි කිරි ඇතුලු මානුෂීය සහනාධාර තොගයක් 2025 දෙසැම්බර් 04 වන දින භාර දීම සිදු කරන ලදි. 

ශ්‍රී ලංකාවේ පකිස්තානයේ ආරක්ෂක උපදේශක විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා නියෝජිත එයාර් කොමඩෝර් සමන් දසනායක වෙත සහනාධාර තොගය භාර දීම සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.