ගුවන් හමුදා ඉරණමඩු ගුවන් ආරක්ෂක අවි පුහුණු පාසලේ අණදෙන නිලධාරි තනතුරේ වෙනසක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂක තුවක්කු පුහුණු පාසලේ අණදෙන නිලධාරි තනතුර භාරදීමේ හා භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාළිය 2025 දෙසැම්බර් 29 සිදු වූ අතර, එහිදී නික්ම යන අණදෙන නිලධාරී ස්කොඩ්‍රන් ලීඩර් බී.එම්.පී.අයි. බාලසූරිය නිලධාරීතුමන් විසින් ස්කොඩ්‍රන් ලීඩර් අයි.සී. ඉපලවත්තගේ නිළධාරීතුමන් වෙත නිල වශයෙන් අණදෙන නිලධාරි තනතුර භාරදෙන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.