අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ පුහුණුව ලත් 14 වන ගුවන් බාලදක්ෂයින් ප්‍රධාන කොමසාරිස් ලාංඡනය හිමිකරගනී

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ පුහුණු ලත් ගුවන් බාලදක්ෂයින් 14 දෙ‍නෙකුට  ප්‍රධාන කොමසාරිස් ලාංඡනය 26 ජනවාරි 03 වන දින සිදු කරන ලදී.

උත්සවය ගෲප් කැප්ටන් ක්‍රිෂාන්ත පෙරේරා නිලධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ සහකාර දිස්ත්‍රික් කොමසාරිස් සහ අනුරාධපුර ගුවන් බාලදක්ෂ උපදේෂකයකු වන හිටපු බළලත් නිලධාරී UI කරුණාතිලකගේ සහාය සමඟ පැවැත්විණි.

මෙම අවස්ථාවට අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ප්‍රදීප් පියරත්න නිළධාරීතුමන්, ගුවන් බාලදක්ෂයින්ගේ දෙමාපියන් සහ විශේෂ ආරාධිතයින් උත්සවය එක්ව සිටියහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.