රත්මලාන ගුවන් හමුදා රෝහලේ අණදෙන නිලධාරි තනතුරේ වෙනසක්

රත්මලාන ගුවන් හමුදා රෝහලේ අණදෙන නිලධාරි තනතුර භාරදීමේ / භාර ගැනීමේ  සාම්ප්‍රදායික පෙළපාළිය 2026 ජනවාරි 05 වන දින රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලද අතර එහිදී නික්ම යන වැඩබලන අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ඒඑන්එච් මෙන්ඩිස් නිළධාරිනිය විසින් ගෲප් කැප්ටන් එච්එම්ඒපී විජයනායක නිළධාරිනිය වෙත නිල වශයෙන් අණදෙන නිලධාරි තනතුර භාර දෙන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.