බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ධුරයේ වෙනසක්:
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරී තනතුර ගෲප් කැප්ටන් එන්.පී. පෙරේරා, RWP නිළධාරී තුමන් විසින් ගෲප් කැප්ටන් එස්.කේ. වීරසේකර USP, MSc (Def & Strat Stu), MHRM, Pg Dip (Def Mgt), MIM (SL), AMITD (SL), psc නිළධාරී තුමන් වෙත 2026 ජනවාරි 06 වන දින නිල වශයෙන් භාර දුන්නේය.
ඒ අනුව, ගෲප් කපිතාන් පෙරේරා මොරවැව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලෙස රාජකාරි භාර ගනු ඇත. පත්වීමට පෙර, ගෲප් කපිතාන් වීරසේකර අංක 02 විවේක හා විනෝදාස්වාද පක්ෂාංගයේ අණදෙන නිලධාරී තනතුර දැරූ අතර, මේ වන විටගෲප් කපිතාන් වීරසේකර බණ්ඩාරනායක ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරී ධුරයට පත් කර ඇත.



