මොරවැව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ධූරයේ වෙනසක්

 2026 ජනවාරි 07 දින මොරවැව ගුවන් හමුදා කඳවුරේ පෙළපාළි භූමියේදී සම්ප්‍රදායික භාරදීමේ/භාර ගැනීමේ පෙළපාලියකින් ගෲප් කැප්ටන් පීඑස් ඇලෙක්සැන්ඩර් USP, MSc (Security & Strategic Studies), Pg Dip (Defence Management), Pg Dip (International Relations), Justice of Peace, psc නිළධාරීතුමන් විසින්  ගෲප් කැප්ටන් එන්පී පෙරේරා  RWP නිළධාරී තුමන් වෙත අණදෙන නිලධාරී ධූරය භාර දෙන ලදී.

ගෲප් කැප්ටන් ඇලෙක්සැන්ඩර් නිළධාරී තුමන් අම්පාර ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී ධූරයේ රාජකාරි භාර ගැනීමට නියමිතය. නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් පෙරේරා  නිළධාරී තුමන් මීට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් හමුදා  කඳවුරේ අණදෙන නිලධාරී ධූරයේ කටයුතු කළ අතර, මොරවැව ගුවන් හමුදා  කඳවුරේ අණදෙන නිලධාරී ධූරයට භාර ගන්නා  ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.